Course Structure

29 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

20,000.00 LKR

ක්ෂේත්‍රයේ වසර 10කට ආසන්න අත්දැකීම් සහිත ජ්‍යේෂ්ඨ දත්ත විද්‍යා විශ්ලේෂකයෙකු වන චතුරංග අබේසිංහ මහතා විසින් ගෙන එන පාඩම් 10කින් යුතු දත්ත විද්‍යා පාඩම් මාලාව...

* මෙම පාඨමාලාව ඔස්සේ උපදේශකවරයාට හිමිවන ආදායමෙන් 50%ක කොටසක්, අප රටේ දුෂ්කර සහ අවධානය යොමු විය යුතු පාසල් වල සුභසාධනය සඳහා වෙන් කරනු ලැබේ. 

* මෙහි පවෙනි පරිච්ඡේද තුනෙහි, පාඩම් කිහිපයක් ඔබට නොමිළේ නැරඹිය හැක. 

* ඔබට මෙම පාඨමාලාව වාරික වශයෙන් ගෙවීම් කර ලබා ගැනීමේ හැකියාව ඇත. 

Meet Your Instructor

eLearning team

Our Vision & Mission - අපේ දැක්ම To provide access to the wealth of knowledge embedded in the extraordinary minds of each other. We strive to pursue this vision by converting tacit knowledge in to explicit by allowing the masses to tap into the knowledge and thought processes of many experts in a multitude of disciplines.

Lessons

What Is Data? & The Steps of Data Analytics - Full Video | දත්ත යනු මොනවාද? සහ දත්ත විශ්ලේශණයේ පියවර - සම්පූර්ණ කොටස

Preview

For Additional Reading & Watching | අමතර කියවීම් සහ නැරඹීම් සඳහා

Preview

Solving Problems with Data 01 | ප්‍රශ්න විසදීමේ විද්‍යාත්මක ක්‍රමය 01

Preview

Microsoft Excel | ආයතන වලට අත්‍යාවශ්‍ය Excel දැනුම, මුල සිට අගට

Preview

ඉගෙන ගන්න ඉගෙන ගන්න (Free)

Preview

දත්ත විද්‍යාව ගැන හැදින්වීමක් (Free)

Preview

Power BI මෘදුකාංගය

Preview