Course Structure

9 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

3,900.00 LKR

ඔබටත් කුඩා හෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් තියෙනවද? එහෙමත් නැත්නම් ඔබ ගිණුම්කරණය විෂය ඉගෙනගන්න සිසුවෙක්ද? එහෙනං මේ පාඨමාලාව ඔබ වෙනුවෙන්මයි. මේ පාඨමාලාවේදී අපි කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා අත්‍යාවශ්‍ය වන ගිණුම්කරණ කටයුතු,  Microsoft Excel මෘදුකාංගය භාවිතයෙන් බොහොම සරලව, ක්‍රමානුකූලව, මුල සිට අගට, දන්න සිංහලෙන් කියලා දෙනවා.

පාඨමාලාව මිළදී ගන්න කලින් ඔයාලට මේ පාඨමාලාවේ පළවෙනි පාඩම් දෙක නොමිළේ නැරඹීමේ හැකියාව තියෙනවා. පෙර පටිගත කරන ලද වීඩියෝ පාඩම් විදිහට තියෙන නිසා මිළදී ගත්තට පස්සෙ ඔයාලට කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට පාඩම් නැරඹීමේ අවස්ථාව තිබෙනවා. 

 

Do you have a Small or Medium-sized Business? Or are you a student who studying Accounting Subjects? If yes, this course is for you. In this course, we will teach you the essential accounting functions for Small and Medium Businesses from beginning to end in the native Sinhala Language using Microsoft Excel software.

You can watch the first two lessons of this course for Free before purchasing the course. All the lessons are Pre-recorded video lessons. You can watch any lesson, any day, any time, anywhere. 

Meet Your Instructor

eLearning team

Our Vision & Mission - අපේ දැක්ම To provide access to the wealth of knowledge embedded in the extraordinary minds of each other. We strive to pursue this vision by converting tacit knowledge in to explicit by allowing the masses to tap into the knowledge and thought processes of many experts in a multitude of disciplines.

Lessons

Course Introduction - Full Video

Preview

Invoice Records to Invoice Template - Full Video

Preview

RM Stock Details - Full Video

Preview