Course Structure

91 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

12,500.00 LKR

Installments Available

මම සැබවින්ම විශ්වාස කරන දෙයක් තමයි, cryptocurrency trading යනු ලොව සෑම මට්ටමක සිටින අය අතර ඇති ධනය, දුප්පත් පොහොසත් බේදයකින් තොරව යලි බෙදාගැනීම සඳහා අප සැමට නැවත ලැබී ඇති හොඳම අවස්ථාවක් බව. ඕනෑම කෙනෙකුට, මේ ඒ සඳහා හොදම කාලයයි. ඔබට මේ වන විට ඇති දැනුම් මට්ටම කුමක් උවත්, නිවරැදිව ක්‍රමානුකූලව අධ්‍යනය කර 100%ක් දැනුම ඇති අයෙකු ලෙස පිටියට බැසීමට කැමති නම්, ඔබට එය ඉගෙනීමට සුදුසුම පාඨමාලාව මෙයයි. විවිධ investment කරන අතරම ඇදහිය නොහැකි ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ඔබ තේරෙන සිංහලෙන්ම මෙහෙයවන මෙහි අන්තර්ගතය හරහා ඔබේ චින්තනයේ සිටම A to Z වෙනස් කරමින්, කිසිදු ගුරුමුෂ්ඨියකින් තොරව ඔබට expert trader කෙනෙක් දක්වාම යන මග පෙන්වනු ලැබේ. එය නිවැරදිව ක්‍රමානුකූලව ඉගෙනීම සඳහා ඔබට ලැබෙන හොදම අවස්ථාවයි මේ!

 

I truly believe Cryptocurrency is the opportunity of a lifetime to participate in wealth redistribution. It is the time that anyone. No matter your level of knowledge or investment to generate incredible returns with your own money, whilst investing in projects that fit with your values. If you want to make money with cryptocurrencies you need to learn important action steps that I teach you in this course. In this course, I will teach you step-by-step strategies for making money with cryptocurrencies.

 

You can make lots of money if you have the correct skills. If you don't educate yourself, you put yourself in huge danger of losing your money like millions of people have done.

managements and patience are the keys!

I will teach all of these things in Sinhala in a very very simple manner.

 

මෙම පාඨමාලාවෙන් ඔබ ග්‍රහනය කරගන්නා සෑම එක් ප්‍රබල අදහසක් පාසාම, ඔබේ දිගු ගමනේදී දහස් ගනන් ඉපයීමට හේතු වනු ඇත!

Every single powerful idea you grasp from this course will earn you a lot of money on your long run!

 

 

COURSE INCLUDES

Learn everything about cryptocurrencies. (Become better than 98% of crypto traders.) - හොදම Trader කෙනෙක් වෙන්නේ කොහොමද?

History of the crypto and how it works in backend (about Blockchain Technology). - Cryptoවල ඉතිහාසය සහ ඒවා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?

How to analyze and find the best cryptocurrencies for trade. - Trade කිරීමට හොදම coins තෝරාගන්නේ කොහොමද?

A to Z guide for Binance trading. - Binanceහි trade කිරීම පිළිබඳ සම්පූර්ණ දැනුම!

How to master any candlestick patterns - Candlestick patterns කියවීම හා predict කිරීමට අදාළ පූර්ණ දැනුම!

Technical Indicators & Chart Patterns - තාක්ෂණික දර්ශක සහ ප්‍රස්ථාර රටා පිළිබඳ දැනුම!

Lots of strategies for market analysis. - Market එක analyze කිරීමට භාවිතා කරන උපාය මාර්ග රැසක්!

Some golden rules and must have habits. - අනිවාර්යෙන් ඔබ සතුව තිබිය යුතු ගුණාංග සහ ස්වයංව පාලනය කළයුතු නීති.

 

WhatsApp Group

මෙම පාඨමාලාව ගැන ඔබට ඇති ගැටළු, පාඨමාලාවට සම්බන්ධ වීමට පෙර, මෙම WhatsApp Group එකට ඉදිරිපත් කර, නිරාකරණය කර ගත හැක >>> CLICK HERE

 

Disclaimer - By Course Instructor

I am not a financial advisor. Do not take anything on course as financial advices. This course is for education purpose only!!! Do your own research.

මම මූල්‍ය උපදේශකයෙක් නොවේ. කිසි විටෙකත් පාඨමාලාවේ කිසිදු කොටසක් මූල්‍ය උපදෙස් ලෙස ගන්න එපා. මෙම පාඨමාලාව සම්පූර්ණයෙන් දැනුම සහ අධ්‍යාපනය සඳහා පමණි!!! ඔබේම පර්යේෂණ වැඩිදුරටත් සිදුකරන්න.

 

Disclaimer - By eLearning.lk

සියලුම ආයෝජන, අවදානමක් සමග ක්‍රියාත්මක වෙයි. මෙම පාඨමාලාව හුදෙක් දැනුම ලබා දීම සදහා පමණක් වන අතර, ආයෝජකයෙක් ලෙස ඔබ මුහුණදෙන ලාභ හා පාඩු සදහා සම්පුර්ණ වගකීම ඔබ විසින් දැරිය යුතුය.

Meet Your Instructor

eLearning team

Our Vision & Mission - අපේ දැක්ම To provide access to the wealth of knowledge embedded in the extraordinary minds of each other. We strive to pursue this vision by converting tacit knowledge in to explicit by allowing the masses to tap into the knowledge and thought processes of many experts in a multitude of disciplines.

Lessons