Course Structure

15 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

690.00 LKR

Covid-19 වසංගත ව්‍යාප්තියත් එක්ක ලෝකයේ අතිශයින්ම ජනප්‍රිය වුණු මෘදුකාංගයක් තමයි Zoom Software එක කියන්නෙ. Zoom Software එක හරහා ලෝකයේ විශාල පිරිසක් අන්තර්ජාලය ඔස්සේ එකට රැස්වෙලා, එකට සාකච්ඡා කරලා, තම තමන්ගේ අවශ්‍යතා සපුරා ගත්තා. ඒ අතර අන්තර්ජාලය පදනම් කරගත්තු අධ්‍යාපනය ප්‍රධානයි. ගොඩක් ගුරුවරු, තමන්ගේ සිසුන්ට Zoom තාක්ෂණය ඔස්සෙ අන්තර්ජාලය තුළින් ඉගැන්වීම් කටයුතු ආරම්භ කළා.


අන්තර්ජාලය හරහා ඉගැන්වීමේ තියෙන ප්‍රධානම වාසිය තමයි ඔයාලගෙ වටිනා කාලය සහ මහන්සිය ඉතුරු වීම. ඔයාලට දහඩිය නාගෙන, බස් එකේ හරි වාහනයක හරි එහෙ මෙහෙ යන්න එන්නවත්, වෙලාව නාස්ති කරගෙන Traffic එකේ ඉන්නවත් ඕන නෑ. ඒ වගේම ප්‍රවාහන, ඉන්ධන, ආහාරපාන, මුද්‍රණය කරන  අත්පත්‍රිකා සහ Tutes..... මේ හැම වියදමක්ම ඉතුරුයි. ඒ විතරද? ඔයාලා වෙනත් අධ්‍යාපනික ආයතනයක උගන්වනවා නම්, ඒ අධ්‍යාපන ආයතනයට දෙන්න ඕන කුලී ගාස්තුවත් ඉතුරු කරගන්න පුලුවන්. ඔයාලට ගෙදර ඉදන්ම ඉගැන්වීමේ අවස්ථාව තියෙන නිසා ආරක්ෂාව ගැනත් කරදර වෙන්න ඕන නෑ. ඔයාලගෙ පවුලේ අයට, වෙනදා වගේ ඔයාලා ගෙදර එනකන් මග බලාගෙන ඉන්න අවශ්‍යත් නෑ.

Zoom කියන්නෙ බොහොම සරල Software එකක් වුණත්, තවමත් අපේ රටේ ගුරුවරු බොහෝ පිරිසක් ඉන්නවා අන්තර්ජාලය ඔස්සේ උගන්වන්නෙ නැතුව. ඒකට ප්‍රධානතම හේතුව තමයි තාක්ෂණික දැනුම නොමැතිකම. ඉතින් අපි හිතුවා eLearning.lk හරහා, ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරන Zoom Software එක හරහා අන්තර්ජාලය තුළින් ඉගැන්වීම් කටයුතු කරන්නෙ කොහොමද කියලා පෙන්වන්න.


සිංහල භාෂාවෙන්, බොහොම සරලව, මුල ඉදලා අගටම, ක්‍රමානුකූලව කියලා දෙන මේ පාඨමාලාවට සම්බන්ධ වුණොත්, Zoom තාක්ෂණය ගැන නොදන්න ගුරුවරුන්ට තේරෙවි, Zoom කියන්නෙ කොච්චර පහසු, වාසිදායක සහ කාලය - ශ්‍රමය ඉතුරු කරන Software එකක්ද කියලා.

ZOOM is a software that has become immensely popular in Sri Lanka during the Covid 19 lockdown. However, we have noticed that many do not use the software to its full potential, and as a result productivity of the people involved was affected. We have decided to conduct a ZOOM crash course, where we cover every aspect of ZOOM to conduct productive remote meetings for schools, institutes, and companies. 

We have priced the course for a very nominal amount, so it would not be a reason for you to not use ZOOM to its full potential. Once purchased, the course is available for lifetime access. 

Course Includes


Meet Your Instructor

eLearning team

Our Vision & Mission - අපේ දැක්ම To provide access to the wealth of knowledge embedded in the extraordinary minds of each other. We strive to pursue this vision by converting tacit knowledge in to explicit by allowing the masses to tap into the knowledge and thought processes of many experts in a multitude of disciplines.

Lessons

Introduction - Full Video

Preview

Installation & Setting-Up - Full Video

Preview