Course Structure

8 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

intermediate

Investment

0.00 LKR

තිලක් දිසානායක කියන්නේ වෙනස්ම ආකාරයකට හිතන කෙනෙක්. Boeing ආයතනයේ වසර ගණනාවක් ඉංජිනේරුවරයෙක් විදිහට සේවය කරලා දැන් ඔහු ලංකාවට ඇවිත් ඉන්නවා. Air Cargo Drone Network වගේම තවත් වැඩ කටයුතු රාශියක් ඔහු ආරම්භ කර පවත්වාගෙන යනවා. ඒ එක එක දේවල් ගැන කෙරුණු සවිස්තරාත්මක සාකච්ඡාවක් අද ඔබ හමුවට ගෙන එන්න අපිට පුළුවන් උනා. ඔබ විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වනවා නම් මේ වීඩියෝ මාලාව ඔබටයි. 

 

Meet Your Instructor

eLearning team

Our Vision & Mission - අපේ දැක්ම To provide access to the wealth of knowledge embedded in the extraordinary minds of each other. We strive to pursue this vision by converting tacit knowledge in to explicit by allowing the masses to tap into the knowledge and thought processes of many experts in a multitude of disciplines.

Lessons

Sri Lankan Made Cargo Drones That Can Make Billions of Dollars - Full Video | ඩොලර් බිලියන ගණනින් ලාභ ලැබිය හැකි ලංකාවේ හදන භාණ්ඩ ප්‍රවාහන ඩ්‍රෝනය - සම්පූර්ණ කොටස

Preview