Course Structure

21 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

0.00 LKR

පුද්ගල සංවර්ධනය සහ ව්‍යාපාර සංවර්ධනය පිළිබඳ මාගේ පෞද්ගලික අත්දැකීම් ඇසුරු කරගනිමින් මෙම වීඩියෝ මාලාව සකස් කර ඇත. වයස අවුරුදු 20-30 අතර යුගය සෑම තරුණයෙක්ටම බොහෝම වැදගත් යුගයකි. මේ යුගය තුල බොහෝ අභියෝග රැසකට මුහුණ දීමට සෑම තරුණයෙක්ටම සිදුවන අතර අප මේ කාල පරාසය තුලදී කටයුතු කරන ආකාරය අනුව ජීවිතයේ ඉදිරි අනාගතය තීරණය වේ. මම ද මෙම යුගය පසුකරමින් සිටින පුද්ගලයෙක් ලෙස මුහුණ දෙන අභියෝග සහ ඒවාට යොදාගත් විසඳුම් පිළිබඳ නිර්මාණය කළ Vlog සහ Podcast වල එකතුවක් ලෙස මෙම video මාලාව පළ කර ඇත.

 

In this content series, I share what I learn about personal growth & business growth. The age of 20 - 30 is a crucial stage in a person's life. What we invest in our 20s will determine our life's momentum and where we will be in our 30s & 40s. It's also a challenging phase for any person as we start to build our life to face the future. As a person who is also in my 20s, I decided to share what I learn & experience during my journey hoping that it will be valuable for other youngsters just like my self. This video series is a collection of my Vlogs & Podcasts. 

Meet Your Instructor

eLearning team

Our Vision & Mission - අපේ දැක්ම To provide access to the wealth of knowledge embedded in the extraordinary minds of each other. We strive to pursue this vision by converting tacit knowledge in to explicit by allowing the masses to tap into the knowledge and thought processes of many experts in a multitude of disciplines.

Lessons