ක්ෂේත්‍රයේ වසර 10කට ආසන්න අත්දැකීම් සහිත ජ්‍යේෂ්ඨ දත්ත විද්‍යා විශ්ලේෂකයෙකු වන චතුරංග අබේසිංහ මහතා විසින් ගෙන එන, දත්ත එකතු කිරීමට සහ ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය වන Power BI මෘදුකාංගය පිළිබඳ හඳුන්වාදීමේ පාඨමාලාව.
Power BI is a business analytics service by Microsoft. It aims to provide interactive visualizations and business intelligence capabilities with an interface simple enough for end users to create their own reports and dashboards.
Course Content :
01. Power BI සඳහා දත්ත එකතු කර ගැනීම
02. Power BI යනු කුමක්ද?
03. Power BI භාවිතයට පෙර දැන සිටිය යුතු කරුණු
04. Power BI භාවිතා කරන්නේ ඇයි?
05. Power BI Download සහ Install කර ගැනීම
06. Power BI මෘදුකාංගයේ Interface එක
07. පරිගණකය ඔස්සේ දත්ත, Power BI වෙත ඇතුළත් කිරීම (Import Local Data)
08. Power BI වෙත ඇතුළත් කළ හැකි දත්ත වර්ග (Data Types)
09. වගු නිර්මාණය කිරීම, සංවිධානය කිරීම සහ වර්ගීකරණය කිරීම (Create, Organize & Categorize Tables)
10. Drag & Drop පහසුකම
11. Power BI තුළින් දත්ත ප්‍රදර්ශනය කිරීම (Data Visualization)
12. ප්‍රස්ථාර වර්ග සහ දත්ත ඇතුළත් කිරීම
13. සමීකරණ ගොඩනැගීම (Formulas)
14. දත්ත සහ Tables අතරේ Relationships ගොඩනැගීම
15. රටවල්, පළාත්, දිස්ත්‍රික්ක අනුව සිතියම් නිර්මාණය කිරීම
16. Export Data
17. අන්තර්ජාලය ඔස්සේ දත්ත, Power BI වෙත ඇතුළත් කිරීම (Import Internet Data) - Connect Automatically
18. අන්තර්ජාලය ඔස්සේ දත්ත, Power BI වෙත ඇතුළත් කිරීම (Import Internet Data) - API