Introduction to Microcontrollers & Electronics - Full Video

පාඨමාලාව පිළිබඳ හැදින්වීම, අපට Arduino අවශ්‍ය වන්නෙ ඇයි?, ක්ෂුද්‍ර පාලක පිළිබඳ හැඳින්වීම,  ඉලෙක්ට්රොනික උපාංග හඳුන්වාදීම, අතීත සහ වර්තමාන තාක්ෂණයන්, Igniterspace Arduino කට්ටලය... 

Arduino Toolkit | උපකරණ කට්ටලය

 

Introduction to Arduino Platform

Arduino පුවරුව හඳුනා ගැනීම සහ Arduino මෘදුකාංගය ස්ථාපිත කිරීම

Police Light

Arduino සමඟ පොලිස් රථයක Light එකක් සරලව නිර්මාණය කර ගන්නා ආකාරය

How to Use Tinkercad?

Tinkercad මෘදුකාංගය භාවිතා කරන්නේ කෙසේද?

Comments

There are no comments yet