IELTS - Introduction

IELTS Course : Instructional Guide

බොරුවට වියදම් නොකර හරියට IELTS ජයගන්න විදිහ - Rasangi De Silva

අද අපි ඔයාලට ගෙන එන්නේ... ශ්‍රී ලාංකීය Online අධ්‍යාපනයේ මහ ගෙදර ඔස්සේ, ඒ කියන්නෙ  eLearning.lk වෙබ් අඩවිය හරහා 2022 ජනවාරි 29 වෙනි සෙනසුරාදා සිට සජීවීව  දියත් කරන ඉතාමත් වටිනා පාඨමාලාවන් දෙකක් ගැනයි. ඒ තමයි IELTS. ලෝකයේ බොහෝමයක් රටවලට සංක්‍රමණය වෙනවා නම්, වෘත්තීන් වලට ඉල්ලුම් කරනවා නම් ඔයාලට අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන දෙයක් තමයි IELTS කියන්නෙ.

IELTS පන්ති සහ පාඨමාලා ඕනෑතරම් අපේ රටෙත් තියෙනවා. ඉතින් ඒ පන්ති සහ eLearning.lk අපි ගෙන එන පන්ති අතරේ තියෙන වෙනස්කම් මොනවාද? කොහොමද අපේ පන්තිය සුවිශේෂී පන්තියක් වෙන්නෙ? මේ පන්ති මෙහෙයවන්න මොනවද අපේ උපදේශකවරියට තියෙන සුදුසුකම්? IELTS වලට ඉල්ලුම් කිරීමේදී මොන වගේ කරුණු ගැනද සැළකිලිමත් වෙන්න ඕන? IELTS විභාගයේදී අවධානය යොමු කළ යුතු කරුණු මොනවාද?  කොහොමද eLearning.lk අපේ පාඨමාලාවන් වලට සම්බන්ධ වෙන්නෙ?

මේ සෑම දෙයක් ගැනම කතා කරන්න අද අපිත් එක්ක සම්බන්ධ වෙනවා, අපගේ IELTS පාඨමාලාවන් වල උපදේශකවරිය වන Rasangi De Silva මහත්මිය.

Comments

There are no comments yet