Introduction to Win the World - Full Video | ලොව ජයගන්න ආරම්භය - සම්පූර්ණ කොටස

Microsoft Excel | ආයතන වලට අත්‍යාවශ්‍ය Excel දැනුම, මුල සිට අගට

 

වැඩි විස්තර සඳහා Click කරන්න

 

* දත්ත විද්‍යාවට අත්පොත් තියමු | Data Science Introductory පාඨමාලාවට සම්බන්ධ වන අයට, මෙම Excel පාඨමාලාවට නොමිළේ සම්බන්ධ විය හැක.

Web Designing Simply From the Beginning

ඕනෑම අයෙකුට වෙබ් අඩවියක් සරලව මුල සිටම නිර්මාණය කර ගැනීම පිළිබඳව කියා දෙන දේශන මාලාවකි.

Web Designing Simply From the Beginning | වෙබ් නිර්මාණකරණය සරලව මූල සිට

Digital Marketing In Tamil

An experienced SEO analyst at Extreme SEO Internet Solutions, presents to you the first-ever Tamil Language Digital Marketing online course conducted in Sri Lanka.

 

Digital Marketing in Tamil | டிஜிட்டல் மார்க்கெட்டிங் – தமிழில்

Arduino Course | Arduino පාඨමාලාව

Build a complete project in every lesson. An entirely practical approach to building solutions to real-world problems.

මෙම පාඨමාලාවේදී සෑම පාඩමකටම අංග සම්පූර්ණ ව්‍යාපෘතියක් ඇත. මෙය හුදෙක් න්‍යායන් පදනම් කරගත් පාඨමාලාවක් නොවන අතර සෑම පාඩමකදීම ඔබට ප්‍රායෝගිකව අත්දැකීම් ලබා ගත හැක.

වයස අවුරුදු 8 න් ඉහල දරුවන් සදහා...

වැඩි විස්තර සඳහා මෙතන CLICK කරන්න

Artificial Intelligence and Azure Machine Learning | Azure ඔස්සේ කෘතිම බුද්ධිය භාවිතා කිරීම

මෙම පාඨමාලාව තුලින් ප්‍රයෝගිකව මයික්‍රොසොෆ්ට් Machine Learning හරහා දත්ත විශ්ලේෂණය හා ඉදිරිපත් කිරීම සවිස්තරාත්මකව ඔබට ගෙනහැර දැක්වේ. ඔබ කෘතීම බුද්ධිය හා බැදුණු තාක්ෂණික කරනා පිලිබඳ උනන්දුවක් දක්වන්නේ නම් හා මේ ක්ෂේත්‍රයට පිවිසීමට කැමති නම් මේ වෙබ් පාඨමාලාව ඔබව නිසි මගට යොමු කරනු ඇත.

මුලික වශයෙන් සිංහල භාෂාවෙන් කරුණු දැක්වේ.

Uditha Bandara (MVP) specializes in Microsoft development, AI, Mobile App and Cloud technologies. He is the South East Asia’s First XNA/DirectX MVP (Most Valuable Professional). He had delivered sessions at various events and conferences in Hong Kong, Malaysia, Singapore, Cambodia, Indonesia, Myanmar, Bangladesh, Sri Lanka and India.

උදිත බණ්ඩාර, දකුණු හා නැගෙනහිර ආසියාවේ පළමු XNA හා Direct X හොඳම වෘත්තිකයා ලෙස සම්මානයට පාත්‍ර වී ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ආයතන ගණනාවකටම තම දැනුමින් උපදේශනය සපයා ඇති ඔහු හොං කොං, මැලේසියාව, සිංගප්පූරුව, කාම්බෝජය, ඉන්දුනීසියාව, මියන්මාරය, බංගලාදේශය හා ඉන්දියාවේ වැඩමුළු හා සම්මන්ත්‍රණ රාශියක් පවත්වා ඇත. ඔහුගේ මුලික විෂයන් වන්නේ කෘතීම බුද්ධිය, ජංගම දුරකථන යෙදුම් හා ජාලගත තාක්ෂණයන්ය.

Click Here

Hindi Language in Sinhala | හින්දි භාෂාව සිංහලෙන්

සති හතරෙන් හින්දි ඉගෙන ගමු. ලෝක ජනගහනයෙන් මිලියන 340කට වඩා භාවිතා කරන භාෂාවක් වන හින්දි උගන්වන්න අපිත් එක්ක එකතු වෙන්නේ භාරතයේ මහත්මා ගාන්ධි විශ්වවිද්‍යාලයේ භාෂා හා කලා උපාධිධාරිණී තිළිණි මුණසිංහයි. වීඩියෝ පාඩම් 31ක් සහ PDF නිබන්ධන රැසක් ඇතුළත්...

 

Click Here

Adobe Photoshop

Marlon Iddamalgoda, a creative artist and a UX guru with 10 years of experience will teach newcomers on how to leverage the power of Adobe Photoshop in their creative works. This course will guide you on how to use the tools provided by Photoshop to make tasks much easier to perform. Also he will be introducing some of his own techniques on simplifying tasks and apply creativity on many different scenarios. 

 

මාලන් ඉද්දමල්ගොඩ, වසර 10ක Photoshop අත්දැකීම් ඔබ සමග බෙදා ගන්න සූදානම්. මෙම පාඨමාලාව ඔහු සකස් කර ඇත්තේ අලුතින් චිත්‍රක නිර්මාණකරණයට පිවිසෙන ආධුනිකයෙකුට ඉතාම පහසුවෙන් Photoshop හරහා තම නිර්මාණ වඩාත් කාර්යක්ෂමව නිර්මාණය කරගන්නා අයුරු පැහැදිලි කිරීමටයි.

 

Get Enrolled 

දත්ත විද්‍යාවට අත්පොත් තියමු

ක්ෂේත්‍රයේ වසර 10කට අධික අත්දැකීම් සහිත ජ්‍යේෂ්ඨ දත්ත විද්‍යා විශ්ලේෂකයෙකු වන චතුරංග අබේසිංහ මහතා විසින් ගෙන එන පාඩම් 10කින් යුතු දත්ත විද්‍යා පාඩම් මාලාව...

ඔබ විසින් මෙම පාඨමාලාව සඳහා ගෙවනු ලබන මුදලෙන් 50%ක කොටසක්, අප රටේ දුෂ්කර සහ අවධානය යොමු විය යුතු පාසල් වල සුභසාධනය සඳහා වෙන කරනු ලැබේ. මෙහි පලවෙනි පාඩම් 2කම ඔබට නොමිලේ නැරබිය හැක. 

 

View Course

දත්ත විද්‍යාව ගැන හැදින්වීමක් (Free)

ඔබ දන්නවාද ලෝක ආර්ථික සමුළුව (world economic forum) මගින් 2020 දී කරන ලද සමීක්ෂණයකට අනුව, අනාගත ලෝකයේ වැඩිම ඉල්ලුම ඇති වෘතීන් වල පළමු ක්ෂේත්‍රර 3ක්ම දත්ත විද්‍යාව මත පදනම්ව ඇති බව? එහි පළමු ස්ථානය දත්ත විද්‍යාව සහ දත්ත විශ්ලේශණයත්, දෙවන ස්ථානය කෘතීම බුද්ධිය සහ යාන්ත්‍රික ඉගෙනීමත් තෙවන ස්ථානය මහාපරිමාණ දත්ත (Big Data) මත පදනම් වූ රැකියා වේ.

මේ තත්වයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ඔබට අවශ්‍යම හැදින්වීමේ පාඨමාලාව ලංකාවේ හොඳම දත්ත විද්‍යා විශේෂඥයෙක් වන චතුරංග අබේසිංහ මහතා සමග eLearning.lk වෙතින්.

 

View Course

Power BI මෘදුකාංගය

ක්ෂේත්‍රයේ වසර 10කට ආසන්න අත්දැකීම් සහිත ජ්‍යේෂ්ඨ දත්ත විද්‍යා විශ්ලේෂකයෙකු වන චතුරංග අබේසිංහ මහතා විසින් ගෙන එන, දත්ත එකතු කිරීමට සහ ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය වන Power BI මෘදුකාංගය පිළිබඳ අංග සම්පූර්ණ පාඨමාලාව.

 

View Course

Comments

There are no comments yet