Scratch 3.9.0 හඳුන්වාදීම

Scratch කියන්නේ ලේසියෙන් programs හා games සාදා ගත හැකි වැඩසටහනක්.

මෙය බොහෝ දුරට වයස 10 ට වැඩි දරුවන්ට වඩා සුදුසුයි.

සමහරක් programs වගේ පේලියෙන් පේලිය type කරනවා වෙනුවට ,command block ,

drag & Drop කරලා ලේසියෙන් ඕනෑම program එකක් හදා ගන්න පුළුවන්.

Scratch Desktop 3.9.0 - Download කිරීම

Scratch වැඩසටහන නොමිලේ Download කර ගෙන නොමිලේ use කර ගත හැකි program එකකි.

එහි Online use කල හැකි version එකක් මෙන්ම ,Download කරලා install කල හැකි version ද තියෙනවා

එමගින් programs මෙන්ම games ද නිර්මාණය කර ගත හැක.

එහි වැදගත්ම වාසිය වන්නේ එමගින් සරල games වගේම  advance games උනත් නිර්මාණය කරගන්න පුළුවන්.

Comments

There are no comments yet