Introduction

මෙම පාඨමාලවේ අන්තර්ගත පාඩම් පිළිබඳව සහ ඔබ මෙම පාඨමාලාව හැදෑරිය යුතු අකාරය මෙහි සඳහන් වේ. 

Lesson Attachments

Nouns

ඉංග්‍රීසි භාෂාවේ තිබෙන නාම පද වර්ග පිළිබඳව මෙම පාඩමේදි ඔබට ඉගෙන ගත හැකි අතර tutorial එකේ තිබෙන නාම පද ඔබේ වචන මාලාවට එකතු කරගන්න. 

Lesson Attachments

Simple present tense

Active voice tenses වල පළමු tense එක වන simple present tense පිළිබඳව මෙම පාඩමේදී උගන්වන අතර සරල වර්ථමාන කාලයේ සිදුවන ඕනෑම ක්‍රියාවක් මෙම ව්‍යාකරණ රටාව භාවිතා කර ප්‍රකාශ කල හැකිය. මෙහි උගන්වන ආකාරයට තනිවම වාක්‍ය නිර්මාණය කර කතා කිරීමට පුහුණු වන්න.

Lesson Attachments

Comments

There are no comments yet